ගම්පහ ප්රාදේශීය සභාව
Home
×
මරණ සහතිකය රෙජිස්ටාර් විසින් සහතික කර එහි චායාරූපයක් online හරහා ඉදිරිපත් කළ යුතු වේ.
එය ඉදිරිපත් කිරීමෙන් පසුව අයදුම් පත්රය සම්පුර්ණ කිරීමට අවසර ලැබේ.
අයදුම් පත්රය සම්පුර්ණ කළ පසු ගෙවීම අනුමත කරනු ලැබේ.
ගෙවීම්
නගර සීමාව තුළ - රු . 5000
නගර සීමාවෙන් පිටත - රු . 7000
ඒ අනුව ගෙවීම් කළ පසු ලැබෙන ලදු පත ආදාහනාගාර භාරකරු වෙත ආදාහනය සිදු කිරීමට පෙර ඉදිරි පත් කළ යුතු අතර මරණ සහතිකයේ පිටපතක්ද ලබා දීම කළ යුතු වේ.
ආදාහනාගාරය වෙන් කිරීම් සදහා අයදුම්පත
උපදෙස්
ආදාහනාගාරය වෙන් කිරීම පිළිබඳ විස්තර
ඉල්ලුම්කරුගේ විස්තර
වෙන් කිරීම් දිනය -
වෙන් කිරීම් වේලාව ( පැය 24) -
2:00 pm
4:00 pm
6:00 pm
නගර සීමාව -
තුළ
පිටත
ග්රාම නිලධාරී නම -
ග්රාම නිලධාරී වසම -
Next
ඉල්ලුම්කරුගේ නම -
ලිපිනය -
දුරකථන අංකය -
මරණය සිදු වූ අයගේ නම -
වයස -
මරණයට හේතුව -
ඇමුණුම් -
ඇමුණුම් .IMG/.PDF/.DOC
ඉල්ලුම්කරුගේ විද්යුත් ලිපිනය
Previous