උපදෙස් පිටුව කඩකුලී ගෙවීම
මෙම ගෙවීම සම්පුර්ණ කිරීමට බැංකුව හා සම්බන්ධ වීමට අවශ්‍ය වේ.
එහිදී ඔබගේ බැංකුව විසින් ලබා දී ඇති කාඩ්පත මගින් (Credit/Debit) ඔබට මේ සදහා ගෙවීම සිදු කල හැකිය.
කාඩ්පත් විස්තර ඇතුලත් කිරිම
මුලින්ම ඔබගේ කාඩ්පත් වර්ගය තෝරා අංක 16 කින් යුතු කාඩ්පත් අංකය ඊටඇතුලත් කල යුතුය.
ඉන්පසු පිලිවෙලින් කල් ඉකුත් වීමේ දිනය, නම හා කාඩ්පත පිටුපස ඇති අංක 3 කින් යුතු රහස්‍ය අංකය ඊට ඇතුලත් කර ගෙවීම සම්පුර්ණ කල යුතුය.
ඉන්පසු ඔබගේ දුරකථනයට ලැබෙන තහවුරු කිරීමේ කේතය ඇතුලත් කර ගෙවීම තහවුරු කල යුතුය.
ඔබ විසින් ගෙවීම් සිදුකිරීමේ දී නිවැරදි කඩ කුලී අංකය තෝරා ගැනීම ඔබගේ වගකීම වන අතර වෙනත් අංකයකට ගෙවීම් කර ඇත්නම් එහි වගකීම ගම්පහ ප්‍රාදේශීය සභාව සභාව සතු නොවන බව සැලකිය යුතුය.
සෑම දිනකම ඔබ විසින් ගෙවනු ලබන මුදල් අදාල ගිණුමට බැර කරනු ලබන්නේ ඊලග වැඩ කරන දිනයේ දීය.
ඉහත තොරතුරු සහ අදාළ උපදෙස් කියවා බැලුවෙමි.
ඇතුල් වන්න