ගම්පහ ප්‍රාදේශීය සභාව
| ||||||||||||||||||||||||||||||||
සාමාන්‍ය තොරතුරු1987.05.12 දින ප්‍රකාශිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය පරිදි ගම්පහ ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කර ඇති අතර 2000.07.27 දින 1142/22 හා 2002.01.01 දින අංක 1217/3 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ග්‍රාම නිලධාරී කොට්ඨාශ ඇතුලත් කර නැවත ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කර ඇත.
ප්‍රධාන කාර්යාලය - හෙනරත්ගොඩ, මුදුන්ගොඩ
හෙනරත්ගොඩ උප කාර්යාලය - හෙනරත්ගොඩ, මුදුන්ගොඩ
ගලහිටියාව උප කාර්යාලය - ගලහිටියාව, ගණේමුල්ල
පළාත
පරිපාලන දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
මැතිවරණ කොට්ඨාශය
බල ප්‍රදේශයේ විශාලත්වය
ප්‍රාදේශීය සභාව ආරම්භක දිනය
සංස්ථාපිත ගැසට් පත්‍ර අංකය
- බස්නාහිර පළාත
- ගම්පහ
- ගම්පහ
- ගම්පහ
- ව.කි.මි. 66.05
-
- 1142/22
උප කාර්යාල ගණන
ජනගහනය
ග්‍රාම සේවක වසම් සංඛ්‍යාව
ඡන්දදායක සංඛ්‍යාව
සාමාන්‍ය වාර්ෂික උෂ්නත්වය
සාමාන්‍ය වාර්ෂීක වර්ෂාපතනය
- 02
- 139276
- 66
- 103683
- 80 F
- 1500
ආයතන ගත තොරතුරුප්රධාන කාර්යාලය :- ගම්පහ ප්‍රාදේශීය සභාව 033-2222020 , (ෆැක්ස්) 033-2220144 , (ඊ මේල්) gampahapradeshiyasabha@gmail.com උප කාර්යාල :- හෙනරත්ගොඩ උප කාර්යාලය, හෙනරත්ගොඩ, මුදුන්ගොඩ 033-2220221 උප කාර්යාල :- ගලහිටියාව උප කාර්යාලය, ගලහිටියාව, ගණේමුල්ල 033-2260161 ජනගහන තොරතුරු-2014
2014 ජනගහන තොරතුරු වලට අනුව ජනවර්ග ව්‍යාප්තිය
|
||||||||||||||||||||||||||||||||