ගම්පහ ප්‍රාදේශීය සභාව
Facebook Twitter Google LinkedIn StumbleUpon
   
ගැලරිය
රුක් රෝපණ වැඩසටහන 2025

ජාතික පරිසර සතිය වෙනුවෙන් පවත්වනු ලබන රුක් රෝපණ වැඩසටහනට සමගාමීව මාකේවිට පුස්තකාල පරිශ්‍ර භූමිය තුළ ඔසු උයනක් සකස් කිරීම 2025.06.06 දින ගරු සභාපති දයාසිරි සෙනරත් පීරිස් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගරු උප සභාපතිතුමිය, මන්ත්‍රිතුමන් හා ලේකම්තුමියගේ මූලිකත්වයෙන්, කාර්‍යමණ්ඩලය හා පෙරපාසල් දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීම…
මෙම කාර් යය සාර් ථක කර ගැනීම සඳහා මෙම වටිනා ඔසු පැළ සියල්ලම ප්‍රාදේශීය සභාව වෙත පරිත්‍යාග කළේ ගණේමුල්ල, බුළුගහගොඩ පදිංචි ජයන්ත ඉඹුල්ගොඩ මහතා විසිනි…