මිහිඳු මාහිමියන් ලංකාද්වීපයට වැඩම කර බුදුසසුන ලංකාද්වීපයේ පැතිරවීම මුල් කරගත් ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ පොසොන් පොහොය නිමිති කරගෙන ගම්පහ ප්‍රාදේශීය සභාවේ පැවැත් වූ ධර්ම දේශනය 2025.06.17 ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීම....
මේ සඳහා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (පිරිවෙන්) රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මහා විහාර වංශක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික අති පූජ්‍ය කොබ්බෑවල මේධංකර හිමියන් වැඩමවා වදාළ සේක..