ගම්පහ ප්‍රාදේශීය සභාව
Facebook Twitter Google LinkedIn StumbleUpon
   
ගැලරිය
පොසොන් වැඩසටහන 2025 - බැති ගී සරණිය හා දන්සැල

ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කිරීම නිමිති කරගත් පොසොන් පොහොය මුල් කරගනිමින් ගම්පහ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සෙනරත් පීරිස් මැතිතුමන්ගේ හා ගරු මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධානත්වයෙන්, ගම්පහ ප්‍රාදේශීය සභාවේ ලේකම් නිරෝෂා පී සුරවීර මැතිනියගේ සංකල්පයක් අනුව සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය හා දන්සැල...

මෙම වැඩසටහනේ සියලු අලංකරණ කටයුතු මෙන්ම භක්ති ගීත ගායනය කාර්යමණ්ඩලය විසින් සිදුකරන ලදී..