ගම්පහ ප්‍රාදේශීය සභාව
Facebook Twitter Google LinkedIn StumbleUpon
   
ගැලරිය
සියනෑ සුපිළිපන් අභිමන් 2023

ගම්පහ ප්‍රාදේශීය සභාවේ ලේකම් හා බලතල, කාර් ය කර් තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී නිරෝෂා සුරවීර මැතිණියගේ සංකල්පයක් අනුව 2023 වර්ෂයේ විශිෂ්ට ඇගයීම් හා කාර්යසාධනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කර පවත්වනු ලැබූ කාර්යසාධන විශිෂ්ටතා සම්මාන උළෙල.... 2024.11.07 දින